හුවාවි සහ ගූගල් අතර තිබුන සියලුම සම්බන්දතා ඇමෙරිකානු ජනාදිපති ඩොනල්ට්රම්ප් විසින් තහනම් කරල තියෙනව.
දැං ඔයාලට මේ ගැන ගොඩක් ගැටලු ඇවිල්ල ඇති.
අපේ හුවාවි පෝන් වලට දැං මොනව වෙයිද..
ඒව වැඩ කරන එකක් නැත්ද.
ජී මේල් ගූගල් මැප් ප්ලේයි ස්ටෝරි ඔක්කොටම කෙල වෙයිද..
තව තව එක එක පශ්න දැං ඇවිත් ඇති.
දැනට ලැබිල තියෙන තොරතුරු වලට අනුව නම් මේක බලපාන්නෙ ඉස්සරහට එන්න තියෙන පෝන්ස් වලටයි.. ඔයාල අලුතිං ගන්න යන පෝන් වලටයි...
ඉතිං ඔයා හෙට හුවාවි පෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නව නම්... පොඩ්ඩක් හිතල බලන්න.
සමහර විට ඉදිරියේදි හුවාවි සමාගම විසින් එයාලගෙම ප්ලේයි ස්ටෝරි වගේ ඇප් එකක් හදයි..නමුත් ගූගල් නැති එක නම් ගොඩක් එයාලට පාඩුවක් වෙනව...
දැනට ඔයා යූස් කරන හුවාවි පෝන් එකට මේක බලපාන්නෙ නෑ..
ඒ හින්ද බය වෙන්නෙ නැතුව පාවිච්චි කරන එක පාවිච්චි කරගෙන යන්න.
අලුත් එකක් ගන්න වනම් පොඩ්ඩක් හිතල බලන්න.😁😁
Comments
Post a Comment