හායි යාලුවනේ .. ඔන්න අලුත් පෝස්ට් එකක් අරං අදත් ආව..
ඕගොල්ලො දැනටමත් දන්නවනෙ චීනෙයි ඇමෙරිකාවයි අතර තියෙන මේ සීතල යුද්දෙ ගැන..
ඒකෙ ප්‍රතිපලයක් විදිහට පහුගිය දවස් වල හුවාවී කියන චීන සමාගම ගූගල් වලිං අයිං කරලත් දැම්මනෙ ..
හුවාවි කියන්නෙ දැනට ලෝකෙ තියෙන දුරකතන සමාගම් වලිං දෙවනි ස්තානයට තියෙන ලොකුම කම්පනි එක..
මේ කම්පනි එකත් මෙච්චර කාලයක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක තමා වැඩ කලේ..
නමුත් දැං ඇන්ඩ්‍රොයිඩ් තහනම් වෙලා.
යූටියුබ් වට්සැප් ෆේස්බුක් වගේහුගක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිර්මානය වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙ..
ඒ හින්ද ඒවත් හුවාවි වලට තහනම් වෙන්න පුලුවං.. කියල හුගක් අය කලිං කියල තිබ්බ.
කියුව වගේම ඇමෙරිකාව ෆේස්බුක් වලිං වැඩේ පටං ගන්න තමයි යන්නෙ..

ඉතිං මේ විදිහට තමයි හුගක් වෙබ් සයිට් වල මේ ප්‍රචාරය ගැන සදහන් වෙලා තියෙන්නෙ.
නමුත් තාම නිල වසයෙං ෆේස්බුක් ආයතනයෙං වත් ප්‍රකාසයක් කල්ල නෑ. මේ සම්බන්දව..
දැනට නම් මෙවැනි ගැටලුවක් කිසිම හුවාවී පෝන් එකකට වෙලා නෑ..
තවමත් සුපුරුදු විදිහටම ෆේස්බුක් ඇතුලු සියලුම ඇප්ස් හුවාවී වල රන් වෙනව.

අපි අලුතිං හුවාවී පෝන් එකක් ගද්දි ඒකටම ඉන්ස්ටෝල් කරපු ඇප්ස් ටිකක් තියෙනවනෙ.. ඒ අතර ෆේස්බුක් එකත් තියෙනව . ඉදිරියටත් එහෙම එයිද කියල ගැටලුවක් නම් තියෙනව. ආවෙ නැතත් ඉතිං මොකක් හරි කරමේකිං ඕක රන් කරවගන්න පුලුවං. ඒවටත් නොයෙකුත් ක්‍රම එයි ඉදිරියට.
පහුගිය කාලෙ සිදුවුන ගූගල් තහනම සම්බන්දව ඇමෙරිකාව විසින් හුවාවී සමාගමට දින 90ක කලයක් දීල තියෙනව. මෙන්න මේ දින 90න් පස්සෙ කුමක් වෙයිද කියල තමා තවම හරියට කියන්න බැරි.
සමහර විට හුවාවි ගූගල් තහනම් ඉවත්වෙලා නැවතත් සුපුරුදු විදිහටම ඇන්ඩ්‍රොයිඩ් එක්ක වැඩකරන්න පටං ගනී.
නැතිනම් හුවාවී ලගෙම os එකක් එක්ක අලුතිං වැඩ පටං ගනී..
මොකද හුවාවි ලගෙත් මේ වෙනකොට ඇප්ස් ස්ටෝරි එකක් තියෙනවනෙ.

අපි ඉතිං හැමදේම හොද විදිහට වෙන්න කියල පාර්තනා කරමු.
️ එහෙනම් ඔයාල ඔක්කොටම බායි..
අපේ චනල් එකට බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලම යන්න.

Comments
Post a Comment