හොහ් හොහ් හෝ...යාලුවනේ..
අදත් අලුත් ලිපියක් අරං ආව.. අද කතා කරන්නෙ රෝයල් සකේ.. ගැන..
හුගක් අය කියන්නෙ මේක බියර් එකක් කියල. මේ වෙනකොට බොහෝ අය අතරෙ මේක ප්‍රසිද්ද වෙලා තියෙනව.
නමුත් මුලින්ම කියන්න ඕනි මේක මත්ද්‍රව්‍යයක්. මත්ද්‍රව්‍ය කියන්නෙ ශරීරයට අහිතකර දෙයක්.
මම මේ ලිපියෙං වෙන කෙනක්ට මේක බීල බලන්න කියල කියනව නෙමේ
මම කරන්නෙ දැනුවත් කිරීමක් පමනයි.
මම මේ ලිපියෙං වෙන කෙනක්ට මේක බීල බලන්න කියල කියනව නෙමේ
මම කරන්නෙ දැනුවත් කිරීමක් පමනයි.
හුගක් අය මේක හදුන්වන්නෙ බීර වර්ගයක් කියල. බීර සෑදීමේදී වතුර , දාන්‍යය වර්ගයක්, ඊස්ට් සහ බීර මල් යොදා ගන්නව. මේ සියල්ල එක්කර පල් කරල තමයි බීර හදන්නෙ.
ජපානයේ බාවිතවන සකේ පිලිබද
සකේ නිස්පාදනය වන අයුරු
සහල් සුදුපැහැ වන තුරු කොටා පසුව හුමාලයෙං තම්බනු ලබයි. ඒ සමගම් සහල් සීනි බවට පත් වීමක් සහ ස්වාබාවික ඊස්ට් ක්‍රියාවලියක් මගිං මත්පැන් ලෙස පෙරා ගැනීමක් සිදුවේ.
ජපනුන් මෙම පානය දෙවියන්ගේ පානයක් ලෙස හැදින්වූ අතර ගොවිතැනට හා අස්වනු නෙලීමට අදිපති දෙවියන් මෙම සකේ සම්බන්ද දෙවියන් ලෙස විස්වාස කලේය.
ඒ අනුව උත්සව අවස්තාවලදී මලගෙවල් ආදීයේදී සකේ පානයට ප්‍රමුක තැනක් හිමි විය.
සකේ වල මවු රට වන ජපානයේ ඒ ආකාරයෙං තමයි එය බාවිතා වන්නෙ..
අපේ රටේ තියෙන රෝයල් සකේ ජැපනීස් ශ්‍රී ලංකා කියන වර්ගයත් මෙම සකේ පවුලට නෑකම් කියන පානයක්.
ඒ අනුව මේක බීර වර්ගයක් විදිහට හදුන්වන්න බෑ. මෙයත් සකේ පානයක්..අපේ රටේ නම්
බඩ ඉරිගු දාන්‍ය මගිං තමයි මෙය සකසන්නෙ
ඒ අනුව මේක බීර වර්ගයක් විදිහට හදුන්වන්න බෑ. මෙයත් සකේ පානයක්..අපේ රටේ නම්
බඩ ඉරිගු දාන්‍ය මගිං තමයි මෙය සකසන්නෙ
මිලෙං ඉතාම අඩු වීම තවත් විසේසත්වයක්.
18% 15% වගේ ඇල් කොහොල් ප්‍රතිසතයකිං තමයි මුලින්ම මෙය වෙලද පොලට නිකුත් උනේ.
නමුත් අද වන විට 12.5% ක ඇල්කොහොල් ප්‍රතිසතයක් තමයි තියෙන්නෙ.
ඉතිං යාලුවනේ සකේ පිලි බදව මම හොයා ගත්ත කරුනු තමයි මේ..තව දේවල් ඔයාල දන්නවනම් ඒව කමෙන්ට් කරන්න.
අනික් අයට බලන්න සෙයාර් කරන්න්නත් අමතක කරන්න එපා..
අනිවාරෙං අපිව සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.
අනික් අයට බලන්න සෙයාර් කරන්න්නත් අමතක කරන්න එපා..
අනිවාරෙං අපිව සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.
Comments
Post a Comment