Huawei හොහ් හොහ්.... හෝ.... යාලුවනේ....
ඔන්න තවත් පෝස්ට් එකක් අරං ආව..
මුලින්ම කියන්න ඕනි පෝස්ට් එක කියෝල නිකං යන්න එපා.. අපේ youtube චැනල් එක subscribe කරන්න අලුත් වීඩියෝ දාපු ගමං බලන්න ඒකෙ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න . Blog එකත් subscribe කරන්න.
මුලින්ම කියන්න ඕනි පෝස්ට් එක කියෝල නිකං යන්න එපා.. අපේ youtube චැනල් එක subscribe කරන්න අලුත් වීඩියෝ දාපු ගමං බලන්න ඒකෙ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න . Blog එකත් subscribe කරන්න.
අද අපි කතා කරන්නෙ ඉදිරියට පැමිනීමට නියමිත අවසානම ඇන්ඩ්රොයිඩ් තාක්ශනය සහිත හුවාවි දුරකතන ටික ගැන.
ගොඩක් නෑ. ටිකයි තියෙන්නෙ...
ඔයත් හුවාවි එකක් ගන්න නම් ඉන්නෙ මේ පිලිබද දැනුවත් වෙලා ඉන්න එක වටිනව.
ගොඩක් නෑ. ටිකයි තියෙන්නෙ...
ඔයත් හුවාවි එකක් ගන්න නම් ඉන්නෙ මේ පිලිබද දැනුවත් වෙලා ඉන්න එක වටිනව.
අලුත්ම ඇන්ඩ්රොයිඩ් සිස්ටම් එක තමයි ඇන්ඩ්රොයිඩ් කියු (Android Q)කියන්නෙ.
ඇන්ඩ්රොයිඩ් කියු කියුවට ඒකම් නෙමේ නම..තව හරියට නමක් නම් දන්නෑ.
කලිං තිබුනෙ ඇන්ඩ්රොයිඩ් P. සාමාන්යයෙං ඇන්ඩ්රොයිඩ් වර්සන් වලට නම් දාන්නෙ ඉංගිරීසි හෝඩියෙ පිලිවලටනෙ. කලිං තිබුනෙ ඇන්ඩ්රොයිඩ් P ඒක ඇන්ඩ්රොයිඩ් පයි කියල නම වෙනස් උනා.. දැං තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ් Q මේකෙ නම නම් මොකක් වෙයිද කියල හිතා ගන්න බෑ.

Android Q ඔයා ඉන්ස්ටෝල් කරන්න නම් ඉන්නෙ මුලින්ම කියන්න ඕනි මේක තවමත් පරීක්ශන මට්ටමේ තියෙන්නෙ කියල . මොකද මේකෙ සමහර විට ගැටලු එහෙමත් තියෙන්න පුලුවං.
ඇන්ඩ්රොයිඩ් Q ගැන කියන්න නෙමේ මම් හද්න්නෙ ඒ ගැන මම වෙන ලිපියකිං ඉස්සරහට කියන්නම් ..
දැං අපි බලමු හුවාවිලගෙ අවසානම ඇන්ඩ්රොයිඩ් පෝන් ටික් මොනවද කියල.
Huawei P30 pro
Huawei P30
Huawei P30 Lite
Huawei Mate 20 Pro
Huawei Mate 20
Huawei Mate 20x5G
Huawei P20 Pro
Huawei P20
Huawei P Smart 2019
Huawei P Smart plus 2019
Huawei P Smart Z
Honor 20 Lite
Honer 20 Pro
Honor 20
Comments
Post a Comment