හොහ් .. හොහ්... හෝ......................යාලුවනේ..........
ඉතිං කොහොමද..ඔන්න අලුත් පෝස්ට් එකක් අරගෙන ආයිත් ආව...
අද කියන්න යන්නෙ..පහුගිය දවස්වල ලොකු තහනමකට ලක්වෙලා තිබ්බ හුවාවි පෝන් වල ඒ තහනම ඉවත් වෙලා කියල..
ඉතිං මේක කොයිතරම් සුබ ආරංචියක්ද.
ඉතිං කොහොමද..ඔන්න අලුත් පෝස්ට් එකක් අරගෙන ආයිත් ආව...
අද කියන්න යන්නෙ..පහුගිය දවස්වල ලොකු තහනමකට ලක්වෙලා තිබ්බ හුවාවි පෝන් වල ඒ තහනම ඉවත් වෙලා කියල..
ඉතිං මේක කොයිතරම් සුබ ආරංචියක්ද.
හුවාවී වල රන් උන ඇන්ඩ්රොයිඩ් සිස්ටම් එක නිර්මානය උනේ ගූගල් ආයතනය විසින්.. ගූගල් කියන්නෙ ඇමෙරිකන් ආයතනයක්. පහිගිය දවස් වල තිබූ තහනම නිසා හුවාවී ල ලොකු ගැටලුවකට මුහුන දීල හිටියෙ. ඒත් එක්කම හුවාවීලගෙ නිර්මාන වල අලෙවියත් ටිකක් අඩු උනා.. මොකද අපි උනත් බය වෙනවනෙ ඇන්ඩ්රොයිඩ් වැඩකරන එකක් නෑ කියල.. මේ වගේ ගොඩක් පස්න ආව. ෆේස්බුක් ෆවා තහනම් කියලත් ආවනෙ.
ඇමෙරිකාව හුවාවි ලව බැක්ලිස්ටඩ් කොම්පැනියක් විදිහට තමයි පහුගිය දවස් වල හදුන්වල තිබුනෙ..
මේ මෑතක සිදූඋන චීන ජනාදිපති සහ ඇමෙරිකානු ජනාදිපති ගේ හමුවේදී සාකාච්චා කරල ඇමෙරිකානු ජනාදිපති තුමා තීරනය කරල තියෙනව නැවතත් හුවාවී ලට ඇමෙරිකාව සමග කටයුතු කරන්න අවසර ලබා දෙන්න.
මේ මෑතක සිදූඋන චීන ජනාදිපති සහ ඇමෙරිකානු ජනාදිපති ගේ හමුවේදී සාකාච්චා කරල ඇමෙරිකානු ජනාදිපති තුමා තීරනය කරල තියෙනව නැවතත් හුවාවී ලට ඇමෙරිකාව සමග කටයුතු කරන්න අවසර ලබා දෙන්න.
හුවාවී කියන්නෙ දුරකතන වලිං ලෝකෙංම දෙවනි ස්තානය දිනාගත් ආයතනය..සෑම රටකම වගේ හුවාවී පෝන් බාවිත කරන්නන් ඉන්නව.
ඇන්ඩ්රොයිඩ් තහනමත් එක්ක
ෆේස්බුක් යූටියුබ් ගූගල් ගූගල් මැප් වගේ ගොඩක් ඇමෙරිකන් ආයතන මගිං නිස්පාදනය කරපු ඇප්ස් එකපාරම නවතිනව. මේ නිසා ඇමෙරිකාවටත් විසාල පාඩුවක් සිද්ද වෙනව.. මෙන්න මේ දේවල් සලකා බලා තමයි ඩොනල්ට්රම්ප් ජනාදිපති තුමා විසින් තහනම ඉවත් කරන්න තීරනය කරන්නෙ.

නමුත් තවමත් හුවාවී කියන්නෙ ඇමෙරිකාව තුල බැක්ලිස්ටඩ් ආයතනයනයක්. ඒත් අපිට දැං බය නැතිව හුවාවී පෝන්ස් මිලදී ගන්න පුලුවං ඉස්සර වගේම සුපුරුදු විදිහට හුවාවී පෝන් පාවිච්චි කරන්න පුලුවං.
ඕගොල්ලො දන්නවද හුවාවීල කාටත් හොරෙං ඇන්ඩ්රොයිඩ් වෙනුවට වෙනත් විකල්පයකුත් නිර්මනය කල්ල තිබුන කියල. මේ විදිහෙ ගැටලුවක් ආවොත් ඒකට මුහුන දෙන්න කලිං ඉදලම හුවාවිල ලෑස්ති වෙලා ඉදල තියෙන්නෙ.
මේ os එක චීනය තුල හොංවෙං කියල තමා හදුන්වල තියෙන්නෙ. චීනයෙං පිටත ark os කියල තමා හදුන්වල තියෙන්නෙ. මේක මේවෙනකොටත් නිර්මානය කරල ඉවරයි . හුවාවී සමාගම කියල තියෙනව 2019 අවසන් වෙන්න කලිං නැවතත් යම් ගැටලුවක් ආවොත් ඒ os එක සියලුම හුවාවී පෝන් වලට එවනව කියල.
ඉතිං අපිට කිසි දේකට බයවෙන්න හේතුවක් නෑ.. සුපුරුදු විදිහටම හුවාවී පෝන් මිලදී ගන්නත් පාවිච්චි කරන්නත් පුලුවං..

ඉතිං යාලුවනේ ලිපිය හොදයි නම් අනික් අයටත් බලන්න එයාලව දැනුවත් කරන්න හැමෝටම share කරන්න... ඒ විතරක් නෙමේ අලුත් ලිපි දාපු ගමං බලන්න අපිව subscribe කරල තියන්න...
ස්තූතියි..
Comments
Post a Comment